නීතිය හා සාමය රංජිත් මද්දුමබණ්ඩාරට
- 8 03 2018
- 10:16
- {{hitsCtrl.values.hits}} views
- . .
ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර මහතා මින් මොහොතකට පෙර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. පසුගියදා සිදුකළ කැබිනට් සංශෝධනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලීනව එම ධුරයට පත්විය. ජාතික ආණ්ඩුව තුළ නීතිය හා සාමය එක්සත් ජාතික පක්ෂයට හිමි මන්ත්රිධුරයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


