ශ්‍රී ලංකා සංක්‍රමණිකයන් නාවුරු දූපතට යවයි
- 2 08 2014
- 16:43
- {{hitsCtrl.values.hits}} views
- . .
ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස යාත්‍රාවකින් ඇතුළුවීමට උත්සාහ ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් 157 දෙනකුගෙන් යුතු සංක්‍රමණිකයන් පිරිස ඕස්ට්‍රේලියාවේ කර්ටින් නගරයේ සිට නාවුරු දූපතට මාරුකැර යැවූ බව වාර්තා වේ.මේ පිරිස අතර කුඩා ළමයි 50 ක් සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
