ශිරන්ති වික්‍රමසිංහ මහත්මියගේ සහෝදරයකු වන නිශාන්ත වික්‍රමසිංහ මහතා බරපතල වංචා හා දුෂණ විමර්ශන කැදවීමට තීරණය කර තිබේ.
ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදුවී යැයි කියන වංචා හා දුෂණ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනිමට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මෙලෙස ලබන 26 වැනි දා කොමිෂමේ පෙනීසිටින ලෙස දැනුම්දී තිබේ.