සාලාව පතුරම් ගබඩාවේ පිපිරීම හේතුවෙන් අලාභහානි වූ නිවාස 278ක් ඊයේ (15දා) වන විට යළි යථා තත්ත්වයට පත්කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය කියයි. පාසල් සිසුන් 1349 දෙනෙකුට නොමිලයේ පාසල් පොත් ලබාදීමත්, පානීය ජල ළිං 1402ක් යථා තත්ත්වයට පත්කළ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
යුද හමුදාව නිකුත් කළ නිවේදනය