www.ada.lk
2026 ඔක්තෝබර් මස 12 වන සඳුදා
මේ දිනවල පවතින වැසි නොමැති කාලගුණික තත්ත්වය උතුරටද බලපා ඇති බවත් එම පළාත්හි පිහිටි කුඩා වැව් සියල්ලක්ම සිඳීයාම හේතුවෙන් පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය නොමැති වීමෙන් උතුරේ පවුල් 28,630කට ආසන්න පිරිසක් විපතට පත්ව ඇති බවත් උතුරේ දිස්ත්‍රික් ලේකම්වරු පවසති.
සෑම වසරකම ඔක්තෝබර් මාසයේ මුල් කාලය වන විට වර්ෂාව ආරම්භ වී උතුරේ ගොවිතැන් හා කෘෂිකාර්මික කටයුතු ආරම්භ වුවත් මේ වසරේ මේ වනතුරුත් වර්ෂාව නොමැති වීමෙන් උතුරේ පිහිටි සියලු කුඩා වැව් ඉතා ශීඝ්‍රයෙන් සිඳී යමින් පවතී.
එමෙන්ම කුඩා වැව් සිඳී යාම හේතුවෙන් උතුරේ ග්‍රාමීය පළාත්හි පිහිටි ළිංවල ජලය සිඳී යාමත් සමග එම ප්‍රදේශයන්හි ජනතාවට පානීය ජලය නොමැති වීමෙන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවද වාර්තා වෙයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
ඥානසාර හිමිට ගිහි වස්ත්‍ර ලබාදිම - මහා සංඝරත්නය හා ජනපති අතර හමුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd