නිදහස් සතුන් වත්තේත් නිදහස් වයිෆයි කලාපයක්
- 27 04 2015
- 15:50
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
පින්නවලදී පසුගියදා අභිනවයෙන් විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම එළිමහන් සත්ත්වෝද්‍යානය ආවරණය වන පරිදි නොමිලේ වයිෆයි (Free WiFi Zone) කලාපය ස්ථාපිත කළ බව ICTA පවසයි.
දිවයින පුරා පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජනතාවට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වයිෆයි කලාප දහසක් ස්ථාපිත කිරීමේ වත්මන් රජයේ වැඩසටහන යටතේ මෙය ස්ථාපිත කෙරුණු බව නියෝජිතායතනය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
