මහ බැංකු අධිපති අර්ජුණ් මහේන්ද්රන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි පවසමින් ශ්රී ලංකා නිදහස් පකෂයේ මන්ත්රීවරු පිරිසක් කොළඹ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.
චන්දිම වීරක්කොඩි, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්රීවරු පිරිසක් මේ සඳහා එක්ව සිටිති.