දොඩන්ගොඩ ප්‍රදේශයේ බෝම්ඹුවලදී පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදී ඔහුගේ මෝටර් රථය ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධව නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතාගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.
මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව පොලිස් මූලස්ථානය පැවසීය.