නැගෙනහිර ආඥාපතිවරයා වශයෙන් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අද (01දා) පෙරවරුවේ වැඩභාර ගත්තේය.
දර්ශන හෙට්ටිආරච්චි මහතා 22 වැනි හා 23 වැනි සේනාංකාධිපති වශයෙන්ද, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්වරයා වශයෙන්ද කලක් සේවයට කර තිබේ.
නැගෙනහිර හිටපු ආඥාපති මේජර් ජෙනරාල් උදයන්ත විජේරත්න මහතා යුද හමුදාවෙන් විශ්රාම ගැනීම හේතුවෙන් වැඩභාර ගත් දර්ශන හෙට්ටිආරච්චි මහතා නැගෙනහිර පළාතේ 14 වැනි ආරක්ෂක සේනාවිධායකවරයාද වෙයි.
මනම්පිටිය නිමල් ජයරත්න