නැගෙනහිර සරසවිය නැවත දැනුම්දෙන තෙක් වසා දැමීමට අද (17දා) තීරණය කළ බව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති දොස්තර කේ.කරුනාකරන් මහතා සඳහන් කරයි.
විශ්වවිද්‍යාලයේ පවතින පන්ති තහනම් ඉවත් කරන ලෙස හා සීසීටීවී කැමරා ඉවත් කරන ලෙස බලකරමින් එහි සිසුන් පසුගිය සති කිහිපය පුරා සිදු කරන ලද පන්ති වර්ජනය හා විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මඩකලපුව - ජවුෆර්කාන්