නාවික හමුදාපති මාලදිවයින් ජනාධිපති හමුවෙයි
- 17 01 2014
- 13:59
- {{hitsCtrl.values.hits}} views
- . .
මාලදිවයින් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වන නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල් ගයුම් මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. එහිදී දෙරටේ නාවික ක්ෂේත්රයට වැදගත් කරුණු රාශියක් සාකච්ඡා කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
