නාවික හමුදා සෙබෙළෙක් ඇතුළු දෙදෙනෙක් මරුට
- 15 09 2016
- 08:36
- {{hitsCtrl.values.hits}} views
- . .
සුරියවැව මීගහජදුර ප්රදේශයේදි දෙපිරිසක් අතර ඊයේ (14දා) රාත්රියේ ඇති වූ ගැටුමකින් නාවික හමුදා සෙබළෙකු ඇතුළු දෙදෙනේ මියගොස් ඇත. හම්බන්තොට සූරියවැව මීගහජදුර ප්රදේශයේ තැපැල් කාර්යාලය අසළ දී මෙම ගැටුම හටගෙන තිබේ. තියුණු ආයුධ වලින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.
හම්බන්තොට රෝහණ ආරියරත්න/රාහුල් සමන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
