නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර
- 28 10 2017
- 08:01
- {{hitsCtrl.values.hits}} views
- . .
නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පත්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ඊට පෙර කටයුතු කළ කොමාන්ඩර් ලංකානාථ දිසානායක මහතා නව පත්වීම් ලැබීම හේතුවෙන් නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත්කර ඇත.
1996 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක්ව ඇති දිනේෂ් බණ්ඩාර මහතා 1998 වසරේදී අධිකාරීයට පත්ව ඇත. රණශූර පදක්කම ලබාගෙන ඇති දිනේෂ් මහතා ඉන්දියාවේ, චීනයේ හා ඇමෙරිකාවේ පාඨමාලාවන් හදාරා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
