www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
කොටුව මහේස්ත්රාත්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාව අද (18දා) ඇප මත මුදා හරීමට නියෝග කරන ලදී.ඒ රු.50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මතයි.
රුපියල් කෝටි 7ක මුදල් වංචාවක් සිදුකළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.
රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණූ අතර විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd