සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ශේෂ්ඨාධිකරණයේ පැමිණිලි ගොනු කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (30දා) කටයුතු කරනු ලැබීය.
කොමිසම විසින් පවත්වන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා මන්ත්රීවරයා පාර්ලිමේන්තුවට කැඳවූවත් ඔහු කොමිසම නොපැමිණීමෙන් කොමිසමට අපහාස කළේ යැයි නඩුව ගොනු කරමින් අල්ලස් කොමිසම පවසයි.