නාමල්ගේ වරෙන්තු ගැන ලෝයර් නොදනියි
- 28 07 2016
- 12:44
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
සිය සේවාදායකයා වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව මෙතෙක් වරෙන්තුවක් නිකුත් කර ඇති බවට තමන් නොදැනුවත් බව නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවැසීය. කෙසේ වෙතත් තම සේවා දායකයාට හෙලෝ කෝප් සමාගමෙන් කොටස් මිලදී ගැනීමට අදාළව නඩුවක් පවතින බව ඔහු තහවුරු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
