මංගල සමරවීර මහතා ඊයේ(12දා) දිනයේදී සිය ට්විටර් ගිණුම හරහා මහින්ද රාජක්ෂ විරෝධී පිරිස ඉහළගොස් ඇති බවට පළ කළ ප්‍රකාශයට නාමල් රාජපක්ෂ මහතා පිළිතුරක් ලබාදී ඇත. ඒ මංගල සමරවීර අමාත්‍යවරයා රාජපක්ෂ විරෝධීන් පිළිබඳ සෙවීම ගැන මුළු රටම දන්නා බවයි.
එනිසා මේ මොහොතේ පටන්වත් රාජ්‍ය සංවර්ධනය කිරීමට සහ රාජපක්ෂවරුන්ට පහරදීම සිදු නොකර පොදු ජනතාවට සෙත සලසන්නට කාලය යොදවන ලෙස නාමල් රාජපක්ෂ මහතා ට්විටර් හරහා ප්‍රකාශ කර තිබෙනවා.එසේම ජනතාවට දුන් පොරොන්දු ඉටු කරන ලෙසද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.