බන්ධනාගාර ගත කර සිටින සිය පුතු බැලීමට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැලිකඩ බන්ධනාගාරයට අද (11දා) පස්වරුවේ ගියේය.
හිටපු ජනපතිගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා මුල්‍ය අක්‍රමිකතාවක් හේතුවෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරනු ලැබීය.