නාමල් ඇතුළු පිරිස බලන්න ඒකාබද්ධ විපක්ෂය තංගල්ලට
- 11 10 2017
- 11:08
- {{hitsCtrl.values.hits}} views
- . .
තංගල්ල බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගේ සුවදුක් බැලීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරු පිරිසක් තංගල්ල බන්ධනාගාරයට පැමිණීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සී.බී. රත්නායක, ඩලස් අලහප්පෙරුම, ශෙහාන් සේමසිංහ ඇතුළු 15 දෙනෙකු යුත් කණ්ඩායමක් මෙසේ තංගල්ල බන්ධනාගාරට පැමිණේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

