හම්බන්තොට පැවැති වීරෝධතාව හේතුවෙන් පොදු දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් හෙතුවෙන් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර ඇතුළු 40 දෙනෙකු හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට රැගෙන ආවේය. මේ හේතුවෙන් අධිකරණ සංකිර්ණයට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබුණි.