සෙවණගලදී පුද්ගලයකුගේ අත් පා ගැටගසා නාගයෙකු සිටි ප්ලාස්ටික් ටැංකියක් තුළට දමා,එම නාගයා දෂ්ඨ කිරීමට සැලැස්වීමෙන් මනුෂ්යඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු එළඹෙන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (13දා) ඇඹිලිපිටිය මහේස්ත්රාත් අධිකරණය වෙත නීතීඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත්වීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවද පොලිස් මූලස්ථානය ප