නව බුද්ධි අධ්යක්ෂ බ්‍රිගේඩියර් ගුණතිලක
- 2 11 2016
- 15:18
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
යුද හමුදා බුද්ධි අංශ අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ඩී.යූ.වී. ගුණතිලක මහතා පත්කොට තිබේ. මේ අතර හිටපු බුද්ධි අංශ අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා බුද්ධි අංශ රෙජිමේන්තුවට මාරු කර තිබේ. නව අධ්යක්ෂවරයගේ පත්වීම වහාම ක්‍රියාත්මක වන පිරිදි බලපායි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
