www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
බුද්ධ ශාසන අමාත්යවරයා ලෙස වනජීවි අමාත්ය ගාමිණී ජයවික්රම පෙරේරා මහතා අද (31දා) කොළඹ 07, පිහිටි බුද්ධ ශාසන අමාත්යාංශයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය.
සිය ධුරයේ වැඩ භාරගැනීමට පෙර සෙත්පිරිත් සජ්ඣායනාවක් මහ සංඝරත්නය විසින් සිදුකරන ලදී.
එම අවස්ථාවට වන ජීවි නියෝජ්ය අමාත්ය සුමේධා ජී. ජයසේන, බුද්ධ ශාසන නියෝජ්ය අමාත්ය දුෂ්මන්ත මිත්රපාල ඇතුළු පිරිසක් සහභාගිවූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd