නව ජනපති හෙට නුවර යයි
- 10 01 2015
- 15:16
- {{hitsCtrl.values.hits}} views
- . .
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (11දා) දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර යාමට නියමිතය. පොදු විපක්ෂයේ පක්ෂ නායකයන්ද මේ සඳහා එක්වීමට නියමිතය.
දළදාං වහන්සේගේ ආශීර්වාදය ලබා ගැනිමෙන් පසුව ජනපතිවරයා ත්‍රෛනිකායික මහ නාහිවරුන්ද බැහැ දකිනු ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
