නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (21දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මුණගැසිණ.
එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ නව ගුවන් හමුදාපතිවරයා අතර පැවති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී නව ධූරයේ කටයුතු විධිමත්ව සිදුකරමින්, ගුවන් හමුදාව නවීන තාක්ෂණයෙන් බළගන්වමින් ගුවන් හමුදා නිළධාරීන් ඇතුළු සෙසු සියළු නිළයන්ට සේවාවන් සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාරග් ගැනීමට සුභපතන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.