එස්.බී. දිසානායක, විජිත් විජිතමුණි සොසියා, රෙජිනෝල්ඩ් කුරේ ඇතුළු මන්ත්‍රීවරු 11 දෙනෙක් කැබිනට් ඇමතිවරු වශයෙන්ද, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී. රත්නායක, ඩිලාන් පෙරේරා ඇතුළු මන්ත්‍රීවරු පස්දෙනෙක් රාජ්‍ය ඇමතවර වශයෙන්ද, ලක්ෂ්මන් යාපා, ශාන්ත බණ්ඩාර ඇතුළු මන්ත්‍රීවරු 10 දෙනෙක් නියෝජ්‍ය අමාතවරු වශයෙන්ද අද දිවුරුම් දුන්හ.