www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
නව අධිකරණ අමාත්‍යවරිය වශයෙන් නීතිඥ තලතා අතුකෝරල මහත්මිය සිය ධුරයෙහි වැඩ භාර ගැනීම අද (31දා)පෙරවරුවේදී අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.
මෙම අවස්ථාව සඳහා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, අධිකරණ හා බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd