නරේන්ද්‍ර මෝඩිට ජනපතිගෙන් සුබ පැතුම්
- 16 05 2014
- 15:40
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක් ලැබූ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපෙක්ෂක නරේන්ද්‍ර මෝඩිට ජනපති මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
ජනපතිවරයා තව දුරටත් ප්‍රකාශ කරන්නේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලෙසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
