ලෝක තරුණ සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති නයිජීරියානු තරුණ කණ්ඩායම එම සමුළුව පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ විරෝධතාවක නිරත විය.
නයිජීරියානු ඉස්ලාමීය සටන්කාමීන් විසින් පැහැරගන්නා ලද පාසල් සිසුවියන් සම්බන්ධව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීමට එරෙහිව ඔවුහු මෙසේ විරෝධතාවේ නිරතවූහ.
එසේම ඔවුහු මේ සම්බන්ධයෙන් තරුණ සමුළුවේදී කතා කිරීමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කළහ.