මල්වානේ නිවසක් සම්බන්ධයෙන් පූගොඩ අධිකරණයට ඉදිරිපත් කළ තිරු කුමාර් නඩේසන් මහතා රුපියල් පනස්දහසක මුදල් ඇපයක් ද රුපියල් දස ලක්ෂය බැගින් වු ශරිර ඇප දෙකක් ද මත මුදා හැරීමට පුගොඩ මහේස්ත්රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
නඩේසන් මහතාගේ විදෙස් ගමන් බලපත්රයද අධිකරණය විසින් තහනම් කළේය. නඩුව ලබන ජනවාරි 10 වැනි දා දක්වා කල් තැබිණි.
කිරිදිවැල උපාලි රණවීර / ඡායාරූප - ඒශාන් ප්රනාන්දු