නඩේෂන් අත්අඩංගුවට
- 17 10 2016
- 12:07
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මේවනවිට ඔහු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිතය.
මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් මහතා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබිණ.
තිරුකුමාර් නඩේසන් , නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
