2018 වසරේදී ධීවර සම්පත් සමීක්ෂණය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශක්තිමත් තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද බොටම් ටෝලිම් ක්‍රමය ඇතුළු නීති විරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රම තහනම් කිරීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශකරයි.
නීති විරෝධී ධීවර ආම්පන්න තහනම් කිරීමට සහ කාර්යක්ෂම ධීවර කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීමට ද කටයුතු කරන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ජපානයේ ටොකියෝ නුවර පැවැත්වෙන “2016 අපේ සාගර සමුළුව“ අමතමිනි.