ධීවර හා ජලජ සම්පත් පනතට නියෝග 11ක් එක්කිරීම සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද(27දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අතර එම නියෝග සියල්ල ඒකමතිකව සම්මත විය. එමෙන්ම ඉදිරියේදී මත්ස්‍ය කර්මාන්තයට අමතරව ජලජ සම්පත් කෙරෙහිද අවධානය යොමුකරන බවද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.