www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
යුරෝපා මත්ස්ය තහනම සමග අසීරුතාවට පත් ධීවර ප්රජාවගේ ගැටලු සහ දකුණු ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්ය සම්පත කොල්ලකෑම පිළිබඳ වූ කරුණු ඇතුළත් යෝජනාවලියේ ජනාධිපතිවරයා වෙත භාරදීමට සමස්ත ලංකා බහුදින ධීවර යාත්රා හිමියන්ගේ සංගමය අද (24දා) කටයුතු කළේය.
ලෝක ධීවර දිනයට සමගාමීව අද කොල්ලුපිටියේ පැවැති ධීවර රැලියට එක්වීමෙන් අනතුරුව යෝජනාවලිය ජනාධිපතිවරයා වෙත භාරදුන් බවට එම සංගමයේ ලේකම් රුවන් ප්රනාන්දු මහතා අද ට පැවසීය.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd