ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
- 20 10 2014
- 12:03
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
ධීවර ආම්පන්න බෙදාදීමේ ගැටලුවක් මුල්කරගනිමින් ධීවරයන් 500කට අධික පිරිසක් මාලිගාවත්ත ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.
මේ වනවිට විරෝධතාවේ තත්ත්වය උණුසුම් වී ඇති බවත්, ගල්මුල් ප්‍රහාර සිදුවන බවත් වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
