දොස්තර නිමල් ගමගේ 18 තෙක් රිමාන්ඩ්
- 13 08 2014
- 20:16
- {{hitsCtrl.values.hits}} views
- . .
බම්බලපිටිය කොස්මැටික් සර්ජරි රූපලාවන්‍යාගාරයේ රූපලාවන්‍ය ප්‍රතිකාරයට ගිය වෛද්‍යවරියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දොස්තර නිමල් ගමගේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 18 වැනි දා තෙක් රිමාන්ඩ් කල බව වාර්තා වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
