වස විසෙන් තොරට රටක් තැනීමේදී දේශීය ව්‍යවසායකයන්ගේ කාර්යභාරය විශාල බවත් ඔවුන් සඳහා අවස්ථාව ලබාදීමට රජය සුදානම් බවත් පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද ට පැවසීය.
ඒ අනුව දේශිය තාක්ෂණය ඔස්සේ කෘමීන් මර්ධනය කිරීමේ පරිසර හිතකාමී රසායනික වර්ග සැදීමට උනන්දුවක් දක්වන්න් රජයේ වැඩපිළිවෙළ සමග එකතුවන ලෙසත් උන්වහන්සේ ඉල්ලාසිටියහ.
මේසදහා හෙටින් (06) ආරම්භවන වස විසෙන් තොර රටක් වැඩසටහන යටතේ බණ්ඩාරණායක සම්මන්තන ශාලාවෙදී තොරතුරු ලබාගත හැකි පනත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.