ADA
www.ada.lk
2026 මාර්තු මස 30 වන සඳුදා
(VIDEO) මෛත්‍රී හා මහින්ද එක්වුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවට ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කළේ දේශපාලනයෙන් සමුගන්නවාද නැත්ද යන්න තීරණය කරන්නේ මේ මැතිවරණයෙන් පසුව බවයි. තමන් මැතිවරණයට තරග කරන බවත් ඔහු පැවැසීය.
අද (12දා) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"මම මැතිවරණයට තරග කරනවා. මම වැනි එක් පුද්ගලයෙක් නැගිටලා ගියා කියලා මේ ක්‍රමය සුද්ධ වෙන්නේ නෑ. පිස්සෝ කලබල වුණාට දොස්තර කළබල නෑ කියලයි කියන්න ඕන. ලොකු පිරිසකට මා දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා බොහෝ දෙනෙකුට බලාගන්න ඕන වෙලා තියෙනවා. දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා තීරණය ගන්නේ මැතිවරණයෙන් පසුසේ. මම දේශපාලනයෙන් ඉවත්වුණොත් වාසිය හොර නඩේටමයි"
popular news
ඔවුන් විශාල තෑග්ගක් දුන්නා, අපි යුද්ධය දිනුවා
RMV ලොක්කා අත්අඩංගුවට
බ්‍රහස්පතින්දා නැව් හයකට හෝමූස් හරහා යන්න දෙයි
වැලි මිළත් ඉහළට
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd