ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කිහිපයක වාර්ශික මූල්‍ය වාර්තා www.rtiwatch.lk වෙබ් අඩවිය ඔස්සේ එළි දක්වා තිබේ. ශ්‍රී ලංකා ට්රාන්පේරන්සි ආයතනය තොරතුරු දැන ගැනීමේ පනතේ සඳහන් විධිවිධාන උපයෝගී කර ගනිමින් මැතිවරණ කොමිසම හා එක්ව දේශපාලන පක්ෂයන්හි මූල්‍ය වාර්තා එළි දක්වා තිබේ.
ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඉලංකෙයි තමින් අරුස කච්චි, ජාතික කම්කරු කොංග්‍රසය, එක්දත් ජනතා නිදහස් සන්ධායන යන දේශපාලන පක්ෂවල මූල්‍ය වාර්තා මෙසේ එළි දක්වා තිබේ.
දේශපාලන පක්ෂ මූල්‍ය වාර්තා සඳහා - http://www.rtiwatch.lk/rti-requests/