දෙව්රම් වෙහෙරේ අලියා රැගෙන යයි
- 18 07 2014
- 21:19
- {{hitsCtrl.values.hits}} views
- . .
පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ නිසි අවසරයකින් තොරව රඳවාගෙන සිටි අලි පැටවා වනජීවි නිලධාරීන් විසින් අධිකරණ නියෝගයක් මත රැගෙන ගියේය. අලි පැටවා රැගෙන යාම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට බාධාවක්ද ඇතිවිය.
තිලක් ඇල්විටිගල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
