දෙමාපියනුයි සිසුනුයි පාර වසයි
- 19 01 2016
- 10:12
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශණී
කුරුණෑගල තෙලියාගොන්න හිස්බුල්ල මහ විදුහලේ විදුහල්පති මාරු කිරිමට විරෝධය පළ කරමින එම විදුහලේ සිසුන් හා දෙමාපියන් විසින් කුරුණෑගල - නුවර ප්රධාන මාර්ගය අවහිර කරමින් කරන විරෝධතාවක් නිසා කුරුණෑගල නගරයේ දැඩි වාහන තදබදයක් පවතියි.
අද (19දා) පෙ.ව. 7.30ට පමණ විරෝධතාව ආරම්භකරමින් පාර වසා දමා ඇති අතර ඒ හේතුවෙන් එදිනොදා කටයුතුවලට ගමන් කරන පිරිස් දැඩි අසූරුතාවකට පත්ව සිටිති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
