ඉන්දීය රජයට එරෙහිව අඛණ්ඩ උපාවාසයක් ආරම්භ කර තිබූ ශ්‍රී ලංකා සරණාගතයෙක් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
තමන්ව හා තම පවුල එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නැවතත් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස ඉල්ලමින් 32 හැවැරිදි මුරුගන් නැමැති ශ්‍රී ලංකා ජාතිකයා මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සියදිවි හානිකරගැනිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනිම සිදුකර තිබෙන බව ඉන්දිය මාධ්‍යවාර්තා කරයි.