දෙමළ සංවිධාන ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට සැරසෙයි
- 21 04 2014
- 14:00
- {{hitsCtrl.values.hits}} views
- . .
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ.හිතවාදී ජාත්‍යන්තර සංවිධාන තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව විරෝධය පළකරමින්, කැනඩවේ සිට ක්‍රියාත්මක වන දෙමළ සංවිධාන 80ක් පමණ කරුණු 34කින් යුත් වාර්තාවක් පිළියෙල කර ඇති බව වාර්තාවෙයි.
මෙම කරුණු 34ම දෙමළ ඊලාම් දේශපාලන ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවත්, ඒ හරහා ඔවුන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවත් එම වාර්තා තවදුරටත් පෙන්වා දෙයි.
එසේම ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමට කැනඩා රජයට කරුණු ඉදිරිපත් කිරීමටත් ඔවුහු සූදානම් වන බව සඳහන් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
