දෙමළ මහා සෑයේ ඉපැරණි සාධක සොයාගනියි
- 28 05 2014
- 09:32
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
පොළොන්නරුව දෙමළ මහා සෑයේ කෑණීම්වලදී ඉපැරණි සාධක රැසක් මතුව තිබේ.
ඒ අනුව කැණීම් මගින් ස්ථූපයට අදාළ ගඩොල් බැමි මතුකරගෙන තිබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කැණීම් පරීක්ෂක ප්‍රියන්ත මාරසිංහ මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
