දෙමටගොඩ - වැල්ලම්පිටිය පාරේ කොටසක් වසයි
- 9 09 2015
- 09:30
- {{hitsCtrl.values.hits}} views
- . .
දෙමටගොඩ - වැල්ලම්පිටිය මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ එක් මංතිරුවක් අද (09දා) සිට එළැඹෙන 29 දා දක්වා වසා තැබීමට සිදුවන බව පොලීසිය කියයි. ඒ හේතුවෙන් සිදුවන අපහසුතාව මගහරවා ගැනිම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය දන්වා සිටියි.
භාවිත කළ හැකි විකල්ප මාර්ග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
