දුමින්ද සිල්වාගේ FB ගිණුම වැඩකරයි
- 13 09 2016
- 17:14
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට (Like පිටුව) මීට විනාඩි 40ට පමණ පෙරදී එහි පරිපාලකයන් විසින් ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණි.පසුගිය අප්‍රේල් 13 වැනිදාට පසුව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම මෙසේ සක්‍රිය වී තිබේ.
මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව මන්ත්‍රීවරයාගේ හිසට සිදුවූ හානිය පිළිබඳව දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙසේ ඔහුගේ පිටුවෙන් පළකොට තිබුණි.ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ හිසට වෙඩි වැදී තිබූ අයුරු දැක්වෙන ඡායාරූපයක් මීට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් එළිදක්වා තිබුණි.
.jpg)




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
