දුමින්ටද කහ උණ - වැලිකඩ රෝහලට
- 10 10 2016
- 10:14
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවෙකු බවට පත්ව මරණ දඩුවම නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කහ උණ රෝගයට ගොදුරුවීම හේතුවෙන් ඔහුව වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
