දුම්වැටි 33600ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
- 31 10 2017
- 10:12
- {{hitsCtrl.values.hits}} views
- . .
රුපියල් 1,680,000 වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ කාන්තාවක් අද (31දා) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සන්තකයේ තිබී දුම්වැටි කාටූන් 168 ක් තිබූ අතර , එහි දුම්වැටි 33,600 ක් තිබූ බව රේගුව සදහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

