ගම්පහ කලු පාලම අසළදී කොළඹ බලා ගමන් කරමින් තිබූ සිඝ්‍රගාමී දුම්රියකින් ඇද වැටුණු විශ්වවිද්‍යාල සිසුවෙකු මරණයට පත්ව ඇති බව ගම්පහ පොලිසිය කියයි.
අද (16 දා) උදෑසන මෙම අනතුර සිදුව තිබේ. කැළණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ආසිරි චානුක ( 22) නැමැති තරණයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීරිගම කාන්ති