අම්බලන්ගොඩ, කැපූ ඇළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් තිබූ අම්බලන්ගොඩ පොලිසියට අයත් කැබ් රථයක් එක් වරම දුම්රිය හරස් මාර්ගයේ නැවතී ඇතැයි පොලස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අද (05දා) අලුයම මෙම සිදුවීම සිදුව තිබෙන අතර කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ කැබ් ගැටී ඇතත් පොලිස් නිලධාරින් රථයෙන් බැස තිබෙන හෙයින් ඔවුන්ට කිසිඳු අනතුරක් සිදුව නොමැත.